Institute of Japanese Language and Services and the representatives of some of Japan’s leading business organizations organized an awareness seminar about the current job opportunities in Japan. Through this seminar, our organization shared all the information related to the current job opportunities in Japan and the current visa categories to apply for a job opportunity in Japan and the qualifications required to apply for them.
Thank you to everyone who participated!
ජපන් භාෂා හා සේවා ආයතනය හා ජපානයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාර ආයතන කිහිපයක නියෝජිතයින් එක්ව පැවැත්වූ ජපානයේ දැනට පවතින රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය මඟින් දැනට ජපානයේ පවතින රැකියා අවස්ථා සහ ජපානයේ රැකියා අවස්ථාවක් සදහා අයැදුම් කිරීමට දැනට පවතින වීසා කාණ්ඩයන් සහ ඒවා සදහා අයැදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සම්බන්ධ සියලු තොරතුරු එදින සහභාගී වූ සියලු දෙනා සමඟ බෙදාගන්නා ලදී.
ඒ සදහා සහභාගී වූ ඔබ සැමට ස්තූතියි!